Anakapalli (2026)
- 2026
- Action
- Drama
- Romance
- WEB-DL
ආන්ද්‍රා ප්‍රදේශයේ Anakapalli නම් ග්‍රාමීය ප්‍රදේශය පසුබිම් කරගෙන දිගහැරෙන අපරාධ, ආදරය සහ බල අරගලයන්ගෙන් පිරුණු කතාවක් තමයි Anakapalli. අවංක විදුලිබල දෙපාර්තමේන්තු සේවකයෙකුගේ පුතෙකු වන Suri, ප්‍රදේශයේ බලවත් පාතාල නායකයෙකු වන Bulletගේ බලය සහ ප්‍රසිද්ධියට ආකර්ෂණය වී ඔහුගේ කල්ලියට එකතු වෙනවා. ටිකෙන් ටික අපරාධ ලෝකයට ඇතුළු වන Suri, Bulletගේ විශ්වාසවන්තම සහයකයෙකු බවට පත්වෙනවා. නමුත් Ammulu සමඟ ඇතිවන ආදර සම්බන්ධයත් සමඟ ඔහුගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. බලය, මිතුදම සහ පෞද්ගලික ආදරය අතර සිරවන Suri, අවසානයේ තමන්ගේම නායකයා වන Bulletට එරෙහිව නැඟී සිටිනවා. කලක් එකට සිටි දෙදෙනා අතර ඇතිවන මේ ගැටුම අවසන් වන්නේ කෙසේද?
Cast
Vikram Sahidev, Sandhya Vasishta, Trinadha Rao Nakkina, Tarak Ponnappa, Nandini Rai
Sinhala Subtitles
- Versions: 720p, 1080p
- Sinhala subtitles available (by cinemx.lk)