Resident Evil (2026)
- 2026
- Horror
- Science Fiction
- Adventure
- ⭐ 7.3
- WEB-DL
රැකියාවක් ලෙස වෛද්‍ය සැපයුම් ප්‍රවාහනය කරන බ්‍රයන්ට එක් රාත්‍රියක හදිසි පාර්සලයක් රැකූන් සිටි රෝහලකට රැගෙන යාමට සිදුවෙනවා. නමුත් අතරමඟදී සිදුවන අනපේක්ෂිත අනතුරක් නිසා ඔහුගේ ගමන බියකරු අත්දැකීමක් බවට පත්වෙනවා. නගරය පුරා පැතිර යන අද්භූත වෛරසයක් හේතුවෙන් මිනිසුන් භයානක විකෘති ජීවීන් බවට පත්වෙමින් සිටින අතර, බ්‍රයන්ට ජීවිතය බේරාගැනීම සඳහා මරණය සමඟ සටන් කිරීමට සිදුවෙනවා. වෛරසයේ සැබෑ හේතුව සහ ඒ පිටුපස ඇති රහස හෙළිවෙද්දී, ඔහුගේ අතේ තිබෙන පාර්සලය මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය කළ හැකි දෙයක් බවට පත්වෙනවා. භයානක රාක්ෂයන්ගෙන් පිරුණු නගරයක් මැද තම මෙහෙයුම සම්පූර්ණ කිරීමට බ්‍රයන්ට හැකි වේවිද? නැත්නම් ඔහුත් මේ වෛරසයේ තවත් ගොදුරක් බවට පත්වේවිද?
Cast
Austin Abrams, Paul Walter Hauser, Kali Reis, Zach Cherry, Johnno Wilson, Shaun W. Loeser, Zach Cregger, Emily Piggford
Sinhala Subtitles
- Versions: 720p, 1080p