Thai Fighters (2026)
- 2026
- Action
- Comedy
- ⭐ 4.0
- WEB-RIP
වසර ගණනාවක් තිස්සේ එකිනෙකා සමඟ වෛරයෙන් පසුවන ගම් දෙකක් අතර ගැටුමක් වටා තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. ගමේ උත්සවයකදී පැවැත්වෙන තරගයක් නිසා දෙපාර්ශ්වයේම උණුසුම තවත් වැඩි වෙනවා. කවුරුත් පරාජය පිළිගන්න කැමති නැති නිසා මේ ගැටුම ඕනෑම මොහොතක දරුණු සටනක් බවට පත්වෙන්න පුළුවන්. නමුත් මේ ගම් දෙකේ මිනිසුන්ට මුහුණ දෙන්න සිදුවන්නේ තමන්ගේ පැරණි ආරවුලටත් වඩා භයානක අභියෝගයකටයි. සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් පිරිසක් ප්රාණ ඇපයට ගැනීමත් සමඟ, එකිනෙකාට සතුරු වූ දෙපාර්ශ්වයටම තමන්ගේ වෙනස්කම් පසෙක දමා එකට සටන් කරන්න සිදුවෙනවා. වසර ගණනාවක වෛරය අමතක කරලා මේ මිනිසුන්ට එකම කණ්ඩායමක් විදිහට සටන් කරන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔවුන්ගේම ගැටුම් සතුරන්ට වාසියක් වෙයිද? Action සහ හාස්යය පිරුණු මේ කතාවේ අවසානය මොන වගේ වෙයිද?
Cast
Thunyaphat Phatrathinchaicherin, Natthawut Saenyabut, Chatchai Chinnasri, Songkran Sitthi, Suppakorn Kitsuwan, Simon Kook, Suthep Seesai, Vanessa Bever
Sinhala Subtitles
- Versions: 720p, 1080p
- Sinhala subtitles available (by Cinemx.lk)