The Odyssey: The Real Story (2026)
- 2026
- Documentary
- WEB-RIP
පුරාණ ග්‍රීක පුරාවෘත්තවල එන වඩාත් ප්‍රසිද්ධ වීර චරිතයක් වන Odysseusගේ අභියෝගාත්මක ගමන ගැන කියවෙන වාර්තාමය චිත්‍රපටයක් තමයි The Odyssey: The Real Story. ට්‍රෝයි යුද්ධය අවසන් වීමෙන් පසු තම මව්බිම බලා යන Odysseusට වසර දහයක් පුරා විහිදෙන දුෂ්කර ගමනකට මුහුණ දීමට සිදුවෙනවා. මෙම ගමන අතරතුර ඔහුට හමුවන බිහිසුණු Cyclops ජීවීන්, මායාකාරියන්, දෙවිවරුන්ගේ බලපෑම් සහ මරණයේ අද්දරට ගෙන යන අභියෝග ඔහුගේ ගමන තවත් සංකීර්ණ කරනවා. තම සැමියා නැවත පැමිණෙන තුරු බලා සිටින බිරිඳ සහ පවුලේ අයගේ අරගලයද මේ කතාවේ වැදගත් කොටසක් වෙනවා. පුරාණ ග්‍රීක පුරාවෘත්ත, වීරත්වය, ඉතිහාසය සහ Odysseusගේ අභියෝගාත්මක ගමන පිළිබඳව විස්තර කෙරෙන මෙම Documentary නිර්මාණය පුරාවෘත්ත ලෝකය ගැන උනන්දුවක් දක්වන අයට වෙනස්ම අත්දැකීමක් වේවි. (The Odyssey: The Real Story යනු Bruce Vigar විසින් අධ්‍යක්ෂණය කළ Documentary චිත්‍රපටයක් වන අතර, Christopher Nolanගේ The Odyssey (2026) චිත්‍රපටය නොවේ.)
Cast
Carole English
Sinhala Subtitles
- Versions: 720p, 1080p
- Sinhala subtitles available (by Moviemanialk.Co)