The Remarried Empress 2026 poster

The Remarried Empress (2026)

නැගෙනහිර අධිරාජ්‍යයේ බුද්ධිමත් සහ ගෞරවනීය අධිරාජිනිය වන Navierගේ ජීවිතය, ඇගේ සැමියා වන අධිරාජ්‍යයා Sovieshu වෙනත් කාන්තාවක් වන Rashta සමඟ ආදරයෙන් බැඳීමත් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. තම බිරිඳගෙන් දික්කසාද වීමට තීරණය කරන Sovieshuගේ ඉල්ලීම හමුවේ Navier තම ගෞරවය සහ අභිමානය අත්හරින්න සූදානම් වෙන්නේ නැහැ. දික්කසාදයට එකඟ වන ඇය, ඒ වෙනුවට බටහිර රාජධානියේ ඔටුන්න හිමි කුමරු වන Heinrey සමඟ නැවත විවාහ වීමට අවසර ඉල්ලා සිටිනවා. මේ අනපේක්ෂිත තීරණයත් සමඟ රාජධානි දෙකක් අතර දේශපාලනික බල අරගල, රහස් සැලසුම් සහ ආදර සම්බන්ධතා තවත් සංකීර්ණ වෙනවා. තමන්ව ප්‍රතික්ෂේප කළ අධිරාජ්‍යයාට එරෙහිව Navierට තම අනාගතය නැවත ගොඩනඟා ගැනීමට හැකිවේවිද?

Cast

Shin Min-a, Ju Ji-hoon, Lee Jong-suk, Lee Se-young, Lee Bong-ryeon, Choi Dae-hoon, Park Ho-san, Jeong Young-joo

You May Also Like

Episodes

View with Sinhala Subtitles on Movie Mania LK